10 / 11 ශ්‍රේණි සිසුන් වෙත
පාඩම්
කරදහිය - සෙල් ලිපි හා මූලාශ්‍ර තොරතුරු
දීපවංසය
- ක්‍රි.ව. 4 සියවස , පැරණිම සාහිත්‍ය මූලාශ්‍රය හා වංස කතාව
මහාවංසය
- ක්‍රි.ව. 5 සියවස , විස්වසනීය වංස කතාව -
මහානාම හිමි
සීහලට්ඨකතා
මහා වංසය , උත්තර විහාරට්ඨකතා, විනයට්ඨකතා, මහාවංසයට පාදක වූ කෘති
මහාවංස
ටීකාව - ( වන්සත්ථප්පකාසිනි) මහාවංශයේ අර්ථ විවරණ කෘතිය 8 වන සියවස.
රජරට
ශිෂ්ටාචාරයේ ඉතිහාසය සඳහා වැදගත් කෘති
|
||
පූජාවලිය
|
සද්ධර්මාලංකාරය
|
සහස්සවත්ථුපකරණය
|
ථුපවංසය
|
බෝධි වංසය
|
ධාතු වංසය
|
නිකාය
සංග්‍රහය - සාසන ඉතිහාසය සඳහා වැදගත් කෘතිය
කෝට්ටේ
සිට මහනුවර යුග දක්වා ඉතිහාසය සඳහා වැදගත් කෘති
|
|||||||||
නිකාය සංග්‍රහය
|
රාජාවලිය
|
||||||||
සංදේශ කෘති ( මයුර, තිසර, සැළලිහිණි , පරවි )
|
ප්‍රසස්ති ( පැරකුම්බා සිරිත ,
|
හටන් කවි ( සීතාවක හටන, කොන්ස්තන්තීනු හටන,
ඉංග්‍රීසි හටන )
|
|||||||
දකුණු
ඉන්දීය කෘති
|
|||||||||
සීලප්පාදිකාරම්
|
මනිමෙකලයි
|
පදිරුප්පත්තු
|
|||||||
වාර්තා
කරුවන්
|
|||||||||
චීන ෆාහියන් හිමි
|
ආවේය
|
චීන හියුං සියැන්
|
නාවේය
|
||||||
අරාබි ඉබන් බතුතා
|
ආවේය
|
රෝම ප්ලිනි, ටොලමි
|
නාවේය
|
||||||
පෘතුගීසි රිබෙයිරෝ
|
ආවේය
|
ග්‍රීක
ඇරිස්ටෝටල් , මෙගස්තීනස් , ඔනේසික්‍රිටස්
|
නාවේය
|
||||||
ඕලන්ද බැල්දියස්
|
ආවේය
|
||||||||
ඉංග්‍රීසි රොබර්ට් නොක්ස්
|
ආවේය
|
||||||||
කතුවරයා
කෘතිය
|
|||||||||
ඇරිස්ටෝටල්
|
ඩිමුන්ඩෝ
|
මෙගස්තීනස්
|
ඉන්ඩිකා
|
||||||
ඔනෙසික්‍රිටස්
|
ඔනෙසික්‍රිටස්ගේ වාර්තා
|
ප්ලිනි
|
නැචුරලිස් හිස්ටෝරියා
|
||||||
ටොලමි
|
භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශ
|
හියුං සියැන්
|
දේශාටන වාර්තා
|
||||||
ෆාහියන්
|
බෞද්ධ රාජධානි පිලිබඳ විස්තරය
|
||||||||
මූලාශ්‍ර
- හිමිකාරීත්වය
|
|||||||||
පනාකඩුව තඹ සන්නස - 1 විජයබාහු - නුරුපුර
|
ගල්පොත සෙල් ලිපිය - නිස්සංකමල්ල
රජු. චක්‍රවර්ති
|
||||||||
වල්ලිපුරම් රන්පත - වසභ රජු
|
හොපිටිගමුව ටැම් ලිපිය - iv උදය රජු
|
||||||||
වෙස්සගිරි සෙල් ලිපිය - iv වන මිහිඳු
|
මිහින්තලා පුවරු ලිපි iv වන මිහිඳු
|
||||||||
වේවැල්කැටිය පුවරු ලිපිය - iv වන මිහිඳු
|
අනුරපුර පුවරු ලිපිය - iv වන මිහිඳු
|
||||||||
තෝනිගල - කීර්ති ශ්‍රී මේඝවර්ණාභය සමය
|
බුද්ධන්නේ හෙළ - තුන්වන උදය
|
||||||||
කොන්ඩවට්ටවාන්
- v වන කාශ්‍යප රජු
|
ත්‍රිභාෂා ලිපිය ගාල්ල - චෙන් හෝ සෙනෙවි
|
||||||||
මූලාශ්‍ර
තොරතුරු
|
ඉලනාග රජු -
කිරිඳි ඔය අමුණ හා තිස්සමහාරාම
වැව කරවීම.
|
කුරුණෑගල ගනේකන්ද ලෙන් ලිපි - “ අවරණ”” නමින් අමුණ හැදින්වීම
|
දඹුල්ල කළුදිය පොකුණ - “දසගම ඇත්තන්” පිලිබඳ පුවත
|
කොත්ගල්කන්ද ලිපිය - “තොටබොජක” වරාය පාලක හැදින්වීම
|
පෙරියපුලියන්කුලම ලිපිය - සුමනගේ පවුලේ ලෝහ වැඩ කල ගෘහපතියා ගැන තොරතුර.
|
කොරවක්ගල - ගමික
සිව, සුමන, තිදන විසින් කල ලෙන් පූජාව
|
මාතලේ ඇඹුල් අඹේ - “
පොචනි රජ” ප්‍රාදේශීය රජු
හැදින්වීම
|
කෑගල්ල යටහ ලෙන “දුහතර” රජ
ලෙස ප්‍රාදේශීය රජෙකු හැදින්වීම
|
සිතුල්පව්ව “
පරුමක වේළුසුමන, පුසදේව, නදිමිත , තෙරපුත ලෙස සඳහන
|
බුද්ධන්නේ හෙළ “ අප මෙතුවක්දෙනා
අවුත් වත් හිමියන් වදාළ එක්තැන් සමියෙන්”
|
අනුරාධපුර කෙරෙලෑගම “ සභායෙන් ආ මැනින්ගමු උදහි ඉසා නිකවැලි සෙනු
ඉසා
|
වල්ලිපුරම් රන්පත - වසභ රජුගේ ඍෂිගිරි ඇමති නාගදීපයේ
පියන්ගුකතිස්ස විහාරය කරවීම.
|
මැදිරිගිරිය - ඇත්වෙහෙර පඨානඝරයට දෙවන සේන
රජුගේ මහලේකම් කස්බා පැමිණි බව.
|
මැදිරිගිරිය - රෝහලට බෙහෙත් සඳහා මාංශ
දීමේදී මැරුණු සතුන් පමණක් දියයුතු බව
|
සීගිරිය නාග පබ්බත විහාරය “ දෙනකගෙන් කිරිදොවන
ගල් කැටයම.
|
බුත්සරණ කෘතිය - හේන් “ සෙහෙන්” නමින්
හැදින්වීම.
|
උම්මග්ග ජාතකය- හේන් “ සේන්” නමින්
හැදින්වීම
|
සද්ධර්ම රත්නාවලිය - හේන් “නවදැලි හේන්”
ලෙස දක්වා තිබීම.
|
සෙල් ලිපි
- හේන් “ පිටබිම්”
නමින් හැදින්වීම.
|
ගල්පොත - “කැති අඩ, කෙටු කනබ අය” අහෝසි කිරීම “ ජලාශ වල
පක්ෂීන් නොමැරීම” චක්‍රවර්තී ලෙස තමා හදුන්වා තිබීම. පවුලේ සියලුදෙනා තුලාහාර
දන් දුන් බව.
|
මුතුගල්ල- “ මජ්ඣිම නම්
කම්මල්කරු
|
මන්ඩගල- “ තුලධර සුමන
ගුහාවක් පූජා කිරීම” රන්කරුවෙකි.
|
වෙහෙරකෙම - රෙදි වියා වෙළෙදාම කල පිරිසක්
ගුහාවක් පූජා කිරීම.
|
බෝවත්තේගල සෙල් ලිපිය - “ කබොජ මහ පුගිය” නමින් වෙළෙඳ
සංවිධානයක් හැදින්වීම.
|
මැදගම පුරාන මහා විහාරය - “ තිස්ස නම් නැට්ටුවාගේ බිරිඳ
පරුමකලු වරියක බව සඳහන් වීම.
|
නැට්ටුක්කන්ද - “ ලපන තිස්ස ගේ පුතා
සංජය කවියෙකු බව”-
|
හැළඹගල - වසවසික සහටක යන පදය යෙදීම.
|
කොතල කීඹියාව- වසවසික සහටක
|
අභයගිරි විහාරය දමේඩ
භික්ඛු
|
අම්පාර ලාහුගල - දෙමල පුරුෂකු විවාහ කරගත්
කාන්තාවක් විහාරයට කල පූජාවක් සඳහන් වීම
|
හතරවන කාශ්‍යප ලිපිය අනුරපුර “ දෙමෙල් අධිකාරී පාඩිරද්” ගැන සඳහන
|
Comments
Post a Comment