තවත් බැංකුවක්
ලබුඇටබැඳිගල සෙල් ලිපිය
ඇමතිවරයෙකුගේ පුත් වූ සිරිනක නම තැනැත්තෙක් මහතබක වෙළෙඳ ශ්‍රේණියේ කහවනු සියයක් තැන්පත් කර ඒ තැන්පතුවට ලැබෙන පොලිය දේවගිරි නම් ආරාමයේ අරියවංශ උත්සවය උදෙසා වියදම් කල යුතු බව දක්වයි. ඒ අනුව තෝනිගල ධාන්‍ය බැංකුවට වඩා මූලය ස්ථාවරත්වයක් යුතු විස්වසනීය බැංකු ක්‍රම පවතී බවට සෙල් ලිපිය ශාක්ෂි දරයි.
එසේම අරියවංශ උත්සවය වැදගත් ආගමික කටයුත්තක් බව පැහැදිලිව පෙනේ.

Comments
Post a Comment